XP මියැදීම

මයික්‍රොසොෆ්ට් සමාගම XP මෙහෙයුම් පද්දතිය අත් හැර දැමීමට සැරසෙයි.

අප්‍රේල් 8 වෙනිදායින් පසුව Windows XP මෙහෙයුම් පද්දතිය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම කිසිදු සහයෝගයක් නොදක්වන බව, බාවිතාකරන්නන් දැනුවත් කරමින් පවතී.එබැවින් තවදුරටත් Windows XP සදහා යාවත්කාලින කිරීම් නොලැබෙනු ඇති.
විශේෂයෙන් ඉදිරියේදී නිකුත්වන් නව මෘදුකාංග සහ දෘඩාංග සදහා XP මෙහෙයුම් පද්දතිය සහයෝගය නොදක්වනු ඇති. මෙහිදී විශේෂයෙන්ම ආරක්ෂාව පිලිබඳ වූ "Security Patches" සහ අනෙකුත් Updates කිසිවක් Microsoft සමාගම විසින් ලබා නොදෙනු ඇති.

ඔබ භාවිතා කරන්නේ XP මෙහෙයුම් පද්දතිය නම්, Windows 7 හෝ  Windows 8 මෙහෙයුම් පද්දති සදහා මාරුවීමට කාලයයි.

පොඩි ධනවතාගේ කතාව කොහොමද ?

මෙහෙමත් වෙන්දේසි :O :D

පොඩි ධනවතාගේ කතාව කොහොමද ?


ඇමරිකාව ඇතුලු බටහිර රටවල් තෙල් තියන රටවල් අල්ලන්න දගලන එක පුදුමයක් නොවෙයි :D

Arrow අලුත්ම කොටස උණු උණුවෙම බාගන්න කෙලින්ම

Arrow~S02~E15 HDTV

Click Download button to start download

http://adf.ly/3266348/arrow-s02-ep15
        x264
        Encode Information
        Resolution....: 720x404
        Video : x264
        Audio : AAC 2ch 48khz
        Frame Rate : 23.976024 fps

ඉගිලෙමුද තනියෙන්?

ඉගිලෙමුද තනියෙන්?

නව තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකයට විවිද දේ පැමිණේ මෙම උපාංගයත් එවැන්නක් මෙයත් අනාගත ගමනාගමනයේ නැමුමකි ක්‍රීඩාබාන්ඩයක් වුවත් මෙහි තාක්ෂනය ඉධිරියේදී විශාල පෙරලියක් ඇතිකරනු නොඅනු මානයි.