වින්ඩොව්ස් 10 අවුරුද්දකට හැමෝටම නොමිලයේ




සියලු වින්ඩෝස් Windows 8, Windows 7 භාවිතා කරන්නන් සඳහා නොමිලයේ windows 10 ලබාදීමට නියමිත බව හුගදෙනෙක් දන්නා දෙයක්.

නමුත් ඔබ දන්නවද මයික්‍රොසොෆ්ට් ආයතනයේ අලුත්ම නිවේදනයට අනුව එය ප්යිරේට් කොපි සදහාද ලබාදෙන්නට නියමිත බව?

රොයිටර් පුවත් සේවයට සමග පැවති සම්මුඛ සාකච්ඡාවක දී, වින්ඩෝස් ප්‍රධානියා පැවසුයේ:සත්‍ය පිටපත් භාවිතා කරන නොකරන සියලු දෙනාට මේ විශේෂ අවස්තාව ලබාදෙන බවයිඔවුන් පවසන අන්දමට සියලුම පයිරේට් පිටපත් භාවිතා කරන්නන්ද මේ හරහා අවුරුද්දක නොමිලයේ කාලයකට සත්‍යපිටපත් භාවිතා කිරීමට යොමුවනු ඇති බවයි.

ඔක්තෝම්බර් මාසයේ පමණ මෙහි මුලික අදියර ක්‍රියාත්මක වෙනු ඇති.