XP මියැදීම

මයික්‍රොසොෆ්ට් සමාගම XP මෙහෙයුම් පද්දතිය අත් හැර දැමීමට සැරසෙයි.

අප්‍රේල් 8 වෙනිදායින් පසුව Windows XP මෙහෙයුම් පද්දතිය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම කිසිදු සහයෝගයක් නොදක්වන බව, බාවිතාකරන්නන් දැනුවත් කරමින් පවතී.එබැවින් තවදුරටත් Windows XP සදහා යාවත්කාලින කිරීම් නොලැබෙනු ඇති.
විශේෂයෙන් ඉදිරියේදී නිකුත්වන් නව මෘදුකාංග සහ දෘඩාංග සදහා XP මෙහෙයුම් පද්දතිය සහයෝගය නොදක්වනු ඇති. මෙහිදී විශේෂයෙන්ම ආරක්ෂාව පිලිබඳ වූ "Security Patches" සහ අනෙකුත් Updates කිසිවක් Microsoft සමාගම විසින් ලබා නොදෙනු ඇති.

ඔබ භාවිතා කරන්නේ XP මෙහෙයුම් පද්දතිය නම්, Windows 7 හෝ  Windows 8 මෙහෙයුම් පද්දති සදහා මාරුවීමට කාලයයි.

No comments:

Post a Comment