සුභ අනාගතය ඉවතලා පිවිතුරු හෙටක්



සුභ අනාගතය ඉවතලා පිවිතුරු හෙටක් පතන්නේ,

පිවිතුරු පිරිසක් සමගද මදක් සිතන්න ???????????

පැත්තක් අරගෙන දෙන්ට යන්න කලින් හිතන්න බලන්න.

මරා ගේ පාලනයේ පාරිබෝගික ජීවිතය අසීරුය.

බඩ ගැන සිතුවහොත් ඔහු පැන්නීම අනිවාර්යය

මරා නොදුන් දිව්‍ය ලෝකයක් ලබාදෙන්නද මේ විපක්ෂය බලය ඉල්ලන්නේ?

ඉගුරු දී මිරිස් ගැනීමක්ද මේ මොවුන් සැලසුම් කොට අප හට බාරදෙන්නට යන්නේ.

ඔබ තවමත් මොවුන්ගේ දේශපාලනයන්ට කඩේ යනවද?

මරා 3 වරක් බෑ යයි කෑගසන්නේ , ඔවුන්ගේ දුර්වලතා මකා ගැනීමට මිස වෙන කුමකටද?

මරා හෝදනත්නම් ජනතාවට අයිතිය තියනවා වෙන කෙනෙක් පත්කරන්න

තමන්ට ජනතා ප්‍රසාදය තියනවනම් ඇයි නිකන් මේ බොරුවට 3 කට අඩන්නේ?

සිරාවට මරාගේ ගෝලයෝ පෝස්ටර් ගැහුවා වගේ "මහින්දට ඇයි මෙච්චර බය" :v

ජනතාව රවටා බල ලෝබයෙන් කරනා වැඩ නේද මේ?

සියලු දේශපාලුවන් දැනට මේ බල තන්හාව මත ක්‍රියා කරනා බව ඔබට නොවටහේද?

හෙළ උරුමය පමණක් බල ලොබයක් නොතිබෙන බව දුටුවත් දැන් දැන් එම පක්ෂයද බලලොබින්ගේ ගොදුරු බවට පත්වෙමින් තිබෙනා බව පෙනේ.

එළබෙන දෙසැම්බර් මාසයේ මේ කුනුගොඩෙහි සිටිනා ගෙම්බන් ඒ පැත්තට මේ පැත්තට පනිනු දැක ගන්නට ඔබටම ලැබේවි.

මොවුන් විකිනෙන්නේ කුනුමාලු ලෙසය

ජනතාව වෙනුවෙන් යන මොවුන් මෙසේ හැසිරෙන බව දන දැනත් බත්පැකට් එකට අරක්කු බෝතලේට චීත්ත කෑල්ලට මොවුන්ටම කතිරය ගැසීම අපගේ මිනිසුන්ගේ සැටිය.

සුභ අනාගතයක් හෝ හෝ වැරදුනා පිවිතුරු හෙටක් හැමෝටම

ජය ශ්‍රී!

අන්තර්ජාලය ලංකාවේ භාවිතා වෙන අයුරු නිවැරදිද?

S E X search කරලා වාර්තා පිහිටවපු අපේ අයට කියන්නේ (අපේ අය = ලංකාවේ අය)

http://www.alexa.com/topsites/countries/LK

මේකට ගිහින් ලංකාවේ තත්වය බලන්න අන්තර්ජාලය භාවිතා කරන ඔයාලා වැඩියෙන්ම ට්‍රැෆික් දෙන්නේ වටිනා කියන සයිට් වලටද කියලා??????

අද්‍යාපනය සදහා අපේ රටේ අන්තර්ජාලය භාවිතා කිරීම කොතරම් අල්පද??????

යුටියුබ් හරහා හුගක් දුරට අද්යාපනික වැඩසටහන් නරබනවා ඇති නමුත් අනික් වෙබ් අඩවි සදහා ශ්‍රීලංකාව තුල මෙතරම් ප්‍රේක්ෂකයන් පිරිසක් එකතුවීමට හේතුව කුමක් වියහැකිද??

අන්තර්ජාලය අවශ්‍ය නෑ සුපිරිම අද්යාපනයක් අපිට රටතුලින් ලැබෙනවා :)
අන්තර්ජාලය භාවිතාකරන්නේ හුදෙක් විනෝදය සදහා පමණි!
අන්තර්ජාලය තුල ලංකාව අසරණයි
ලංකාවේ තාක්ෂනය ව්‍යාප්තවෙලා නෑ
ඔය කප් ගහපු ඒවා බලන්න තමයි ඕක තියෙන්නේ
අධ්‍යාපනයක් මොකටද ? ආතල් එකේ ඉන්නේ නැතුව.
බුකියට එන්නේ ඉගෙන ගන්න නේ

අපි මේ රෑන්ක් වෙනස් කරමුද යාලුවනේ????

හැක් කරලද? :v

නෑ නෑ , අපි ලෝක දැනුම අන්තර්ජාලය ඔස්සේ වැඩිපුර සොයා යමු.

ලංකාවේ ගොසිප් සයිට් වැඩි ඇයි , ලංකාවේ ඉන්නේ ඕපාදුප හොයන උන් විතරක් නිසාද? :/

කරුණ නිවැරදිව වටහා ගමු :)

අධ්‍යාපනික කරුණු සෙවීමටද අන්තර්ජාලය වැඩියෙන් භාවිතාකරමු!

15 | 16 විතර රෑන්ක් තියන ඒවා 100 න් එහාටවත් පන්නා දමමු.
අපේ රටේ අන්තර්ජාල භාවිතාකරන්නේ කාම විකුර්තිකයන්ද?

දැන් කියයි උබ බබා කියලා , හොදට හිතලා බලන්න මේ සිංහල බෞද්ධ රටේ ඔයාල රෑන්ක් කරලා තියන සයිට් කොච්චර උචිතද කියලා ????

එහෙනම් ඔබට ජය ශ්‍රී!

දෙවියන් සහ


දෙවියන් අදහන්නේ නැති අය දුවගෙන එන්න..
දෙවියන් අදහන අය දුවගෙන එන්න...

මට මේ පොස්ට් එක කියවල බැනල යන්න එන්න...
මිනිසා මවන ලද්දේ දෙවියන්ය ...
දෙවියන් මවාගන්නේ මිනිසුන්ය...

මේ කාරණා දෙකෙන් වඩාත්ම ප්‍රයෝගික මොකක්ද කියලා කියන්න බලන්න...
දෙවියන් මවපු මිනිසුන් පෙනෙන්නට ඇතත් , මිනිසා මවාගත් දෙවියන් දැක ඇත්තෝ වේද????
ලෝක ආරම්බය සිතනා විට,
දෙවියන් මවන ලද්දක් විය හැකිය .
මොකද කිසිම විදියකට නිශ්චිතව මේ සියල්ලගේ උපත අප දැක හෝ සොයාගෙන නැති බැවින් දෙවියන් මවන ලද්දක් විය හැකිය.

නවීන වියත්මකව ගත්කල ලෝකය දුහුවිලි වලා ගනීබවන්ය වී ගෝලයක් ආකාරයට සැදී අනෙක් ඒවාද විද්‍යාත්මක සංකල්පමත හට ගෙන ඇතැයි සිතිය හැකිය.
මේ කාරනා දෙකම සැලකීමේදී පෙනෙන්නට ඇත්තේ එක් දෙයකි,
එනම් මේ කරුණු දෙකම උපකල්පන මත පදනම් වුනු මනොබවයන්ය.
එනම් විශ්වාසයන් පමණක් වේ.
ඉතින් අප දෙවියන් විස්වාස කල යුතුද? නැද්ද????
ඔබම සිතා බලන්න,
ඔබ නොදැකපු දෙයක් පිලිබදව ඔබේ මිතුරෙක් අතිශෝක්තියෙන් යුතුව කියවද්දී ඔබ එයින් කොතරම් ප්‍රමානයක් විශ්වාස කරන්නේද???????
එසේනම් ඔබ කිසිදා නොදුටු දෙවියන් ඔබ කෙතරම් ප්‍රමානයක් විස්වාසකලයුතු වන්නේද??????
මද්‍යස්තව කටයුතු කිරීමයි වඩාත්ම නුවණට හුරු වන්නේ.
එනම් ඔබ දෙවියන් යදිමින් දෙවියන් මත යැපීම නොව ඔබ දකිනා ලොවෙහි දාර්මිකව ජීවත් වීමයි ඔබ කලයුතු වන්නේ.
සැබෑවට දෙවියන් සිටිනම් දෙවියන් අපහසු අවස්ථාවන් වලින් ඔබව මුදවාගනු ඇත.

ඔබ නිතර දෙවියන්ට වද දීමෙන් දෙවියන්ද කොපවනු නොඅනුමානය
අප කලයුත්තේ සැබෑ ලෝකයට මුහුණදීම හැර ,
ඔබට කළනොහැකි හෝ කරන්නට කම්මැලි හෝ කරන්නට බය දේ දෙවියන්ට බාර දී කරවා ගැනීමට උත්සහ කිරීම නොවේ.

දෙවියන් > ඔබ < සැබෑ ලෝකය
ඔබ සිටිය යුත්තේ මැද මාවතහිය
දෙවියන් බොරු යයි කියමින් කාලය කා දැමීම වත්
දෙවියන් යදිමින් කාලය කා දැමීම වත් නොව

ඔබ සැබෑ ලොවෙහි කරන්නට ඇති දේ කරගෙන දර්මිකව ජීවත් වීමයි
ඔබට ජය ශ්‍රී!

කකුළුවාගේ කතාවේ නිව් වර්ෂන් එක!

මේක කකුළුවාගේ කතාවේ නිව් වර්ෂන් එක! මහා කකුළුවා තමන් ඇදේට යනගමන් දරුවනුත් යවලා ,වටේ ඉන්න කෙලින් යන එක එක විදියට යන උන්ට කෙලින් පල කියනවා.

හා හා මෙහෙම කියන්න හොද නැනේ අපේ , ජේෂ්ට ශේෂ්ට විශිෂ්ට ඇමති හොරුන්ට (ඕ අයෙත් වැරදුනාද මන්ද? අහ්හ් නෑනෑ හරියටම කියලනේ)

ඇත්ත වශයෙන්ම ආගම දහමට යොමු කරන්න ඕන ළමයින්ව විතරක් නෙවෙයි මුළු සමාජයම.
මුලින්ම ඔය අපේ ඇමති හොරුන්වත් අනිවාර්යයෙන් ආගමක් දහමක් අනුව ජීවත් වෙන්න හුරු කරන්න ඕන නැත්නම් මහා වින්නැහියක්.

fb ගැන ඔච්චර මේඇමතිගොල්ලො බය මුන් නිර්වස්ත්‍ර වෙන හොදම අඩවිය fb නිසා.

එකත් අලුත් පරම්පරාව ඉදිරියේ නොවැ.

දැන් ඇමති ගොල්ලෝ එහෙමයි කියලා උබලා මේ නෙට් එකේම එල්ලිලා මැරෙනවා නෙමෙයි . ඉගෙන ගනිල්ලා නව තක්ශනේ භාවිතා කරහල්ල. හොද දෙකට හැමදේම යොදාගනිල්ල.

අපේ උසස් අද්‍යාපන ඇමති තුමා නොවැ කියන්නේ පුතාට මෙලෝ මොලයක් නැතිවුනාට තාත්තට වගේම.
අහ්හ් ආයෙත් වැරදුනා උබලටයි මොලේ නැත්තේ ඇමතිවරුන්ට කොච්චර සුපිරි මොලයක්ද බොලවූ තියෙන්නේ?????? උබල ගොන්නුවගේ හිටියට උන් උන්ට ඕන දේවල් කරගන්නවා උබලයි අපේ චන්ද වලින්ම පත්වෙලා.

සිරාවට ආශ්චර්ය බොලවූ ආශ්චර්ය!!!!!!!!1111

සුභ අනාගතයක්!!!!!!!!!!!

ඇදුම් සහ විලි බිය

ඇදුම් සහ විලි බිය


ඒ යාලුවනේ මම හිතන් හිටි විදිය වැරදිද කොහෙද :/

මම හිතන් හිටියේ මිනිස්සු ඇදුම් එහෙම අදින්නේ විලි වහගන්න කියලා නොවැ :/

ඒකාලේ ගල්යුගයේ දැන් වගේ ඇදුම් තිබ්බේ නෑනේ.
ඒකාලේ මානවය ඒකනිසා තමන්ගේ විලි වහගන්න ( විලිබිය නිසා ) හම් කෑලි කොළ අතු එහෙම අන්ද

අහෝ දැන් කාලේ ගෝලීය උණුසුම වැඩි හින්දද දන්නේ නෑ

කොළ අතු කෑල්ලක් හරි නැද ඉන්න තමයි මේ සමහරක් ගෑනු බලන්නේ :(

ඒකාලේ විලිබිය තිබුනේ විලිවහග්න්න ක්‍රමයක් නොතිබුන නිසා
දැන් විලිබියක් නැත්තේ ඕනෑතරම් විලිවහ්ගන්න ඇදුම් ආයිත්තම් තියන නිසා :/

අහෝ ලොවෙහි ආශ්චර්ය

දැන් අපේ රටේ අක්කල නන්ගිලටත් ඇගෙන් කෑල්ලක් නොපෙනෙන්න ගියොත් නිකන් නින්ද යන්නේ නෑ වගේ නිකන් 3 න් වෙලම නොකෑව වගේ.

දැන් අලුත්ම විලාසිතාව ආයෙත් ඇගේ හැඩේ වැහෙන්න ඇදුම් ඕන නෑ කෙලින්ම හිර ඩෙනිමට බැහැල මගේ කකුල් මෙන්න මෙහෙමයි කියලා කෙලින්ම පෙන්නනවා 




වටේ ඉන්න කොල්ලෙක් බැලුවොත් නම් හෙන ලොකු ඉරි තමයි .
එත් ඉතින් ඒ ඇදන් යන්නේ එයාට බලන්නද????? විලිවහගන්න්ද??? නැතනම් වටේට පෙන්න පෙන්න යන්නද??????????

ඔන්න මම නම් දන්නේ නෑ :v

සමහර අක්කල නංගිලට දණහිසෙන් උඩට නෑන්දොත් නිකන කිති කැවෙනවා වගේ
අහ්හ් සොරි මේවා මේ නව පරපුරේ විලසිතානේ මම ඒ පරපුරේ නෙමේ වෙන්න ඇති :D ඒක නිසා මට ඕවා නිකන් අමුතු ඇත්තේ.

විලිවහගන්න ඕනේ නෑ දැන් අහවල් එක වහගෙන වත් අඩුමගානේ පල
නැත්නම් අපි අදින විදිය මොනවා වුනත් මොකද උබලට උබල ජරා මන්සිකත්වේ හදාගනින් කියලා ස්ත්‍රී දුෂක්යෝන්ට කියලා වැඩක් නැනේ.




අහිංසක හොදට ඇදුම් ඇදන් ඉන්න ආච්චි අම්මලත් දුෂනය කරන බල්ලෝ ඉන්න තැනක උබලයි ඔය විලි බියක් නැති අගලේ දෙකේ ඇදුම් කෑලි දාන් ගිහින් කාන්තා විමුක්තියක් කතාකරලා වැඩක් නෑ නොව

සමාජේ හදන්න ඉස්සෙල්ල තමන් හැදිලා ඉමු .

අපේ වුනත් වැරද්දක් තියනවනම් කියන්න ඕන මොකද කවුරුවත් සර්ව සම්පුර්ණ නෑ නේ

එහෙනම් ජය ශ්‍රී කිව්වා!

සුදු මුනයි, හිර ඩෙනිමයි , කොට සායයි
හරි අවදානම් නංගියේ ,අක්කේ
තව ඔය උඩට අදින විදියේ ඒවා ගැන වෙනම කියන්න ඕන නෑනේ :P

තෙරුවන්සරණින් අව්බෝදවෙත්වා!

මරාට ඇයි දෙපැත්තේම උන් බනින්නේ

 

ඇයි මේ මරාට සිංහල බෞද්ධ අය වගේම මුස්ලිම් ගොයියනුත් බනින්නේ????????
මොකද පොර දෙපැත්තම ශේප් කරගන්න කියලා හිතාන #$ දුන්නත් මුස්ලිම් උන්ට උන් දන්නවා මේකා සිංහල බෞද්ධ පසුබිමක් තියන එකෙක් කියලා.
උන්ට උන්ගේ උන් ඇරෙන්න වෙන එක ඔය මහලොකු බයියෙක්වත් වත් වටින්නේ නෑ , උඩ දාන් ගිහින් දුන්නට.
ඒකට අපේ හැත්ත
දෙනවනම් දෙන්න බලන්නෙම තමන්ගේ කියලා නොහිතෙන එකෙක්ට.
එකයි සිංහල කම , හා නැද්ද නැද්ද????????

සිරාවටම මරාගේ ආශ්චර්යය කියන්නේ ඕකතමයි ආයුබෝවන්ඩ!
(දෙන්නේ මොකක්ද කියලා ඔයාලට අවශ්‍ය විදියට දාගෙන කියෙව්වනම් හරියටම හරි )

බලය වෙනුවෙන් ආස්චර්යන් සෙවීම.

බලය වෙනුවෙන් ආස්චර්යන් සෙවීම.

 


මරා අවුල් වැඩ කරනා බව ඇත්ත
එත් මෙහෙම විහිළු සහගත සැසදීම් වලින් අනෙක් බයියලටත් හෙල්ප් එකක් තමයි දෙන්නේ
එදාට වඩා ආර්ථිකය දැන් වෙනස්

ඔහොම බැලුවොත් සත 50 ට තිබුණු පාන් රාත්තල දැන් රු 50
රුපියල් 75 ට ගත්ත බයිසිකලයක් දැන් රුපියල් 10000න් මෙහා ගන්න බෑ කාලයෙන් කාලයට මේවා වෙනස් වෙනවා ඒ ලෝක ස්වබාවය.


අවුරුදු 8ක් කියන්නේ කෙටි කාලයක්ද දීර්ග කාලයක්ද කියන එකෙනුත් මේක මනින්න බෑ
නමුත් සාපේක්ෂව බඩුමිල වැඩිවීම මරා සිතා හෝ නොසිතා හෝ සිදුවී ඇත
මේ වගේ සැසදීම් එන්නේ දේශපාලන වාසි බලාගෙන ඉන්න අයගෙනුයි
ඒක ඔලුවෙන් හිටගෙන නෑ කියන්න හැදුවත් ඒක එහෙම තමයි .

මෙතන මේ බඩු මිල ගැන සදහන් වෙන නිසා ඒ ගැන බැලුවොත්

ජාතිය ගොඩනගන්න කියලා ගහන බද්දේ ඉදන් ඇමතිලා ගොඩනගන්න ගහන බද්ද දක්වා.

එකී නොකී සේරම බදු සහ ලොකු ලොක්කන්ගේ මළවිකාර වලට ගෙවන්න වෙන හැම සතයක්ම පොඩි මිනිහගෙන්, පොඩි මිනිහගේ බත් පතෙන් ගන්නේ මරා විතරක් නෙමෙයි.
මේ විකාර ජනදිපති ක්‍රමයක් සහ එදා ඉදලම උන්ගේ බදුත් අපිම තමයි ගෙව්වේ.

දැන් බොරුවට අනික් පක්ෂ වල උන් බඩු මිලයි, ගහන බදුයි ගැන හුල්ලනවා.

හම්මේ අපිට තියන ආදරේ ඒ අය.

කිසිම වාසියකට නෙමෙයි ජනතාවට සාධාරණය ඉෂ්ට කරන්නයි ඒ අය මරාගේ බදු මිල වල් හොයලා කෑගහල ආණ්ඩු බලය ඉල්ලන්නේ.
ඔව් ඇත්ත වශයෙන්ම.

මුන් සේරෝම රටකන ඇත්තෝ බව වටහා නොගන්නා අපේ රටේ බුද්දිමත් ඇත්තෝ සිටිද්දී
මා සුභ අනාගතයක් යයි අවසානයට පැවසීමද ආසියාවේ ඇති ආශ්චර්යකි!

දන්නෝ දනිති නොදන්නෝ අවබෝද කොට ගනිත්වා!

මුන් දන්නවා හොදට තමන්ට එන කුණු ගොඩවල් විසුරවලා හැමෝගෙම කරන්න. 
කිසිම දෙස්පාලුවෙක් තාම රටට අවශ්‍ය දේ කරන්නේ නෑ (වර්තමානයේ)
මහින්ද ගොය්යා නිදි 
රනිල් බුවා ගැන අහන්න කියන්න දෙයක් නෑනේ 
සරත් ෆොන්සේකා මහත්මා ගුණය නැතිකරගත්තා (එත් කල ගුණ අමතක කරන වසල ජාතියක් නෙවෙයි සිංහලු SF ට වගේම මරා ගෝටා හැමෝටම එක අයිතියි ) 
ජෙප්පෝ එදත් කළා අදත් කරනවා
දැන් සිංහලුන්ට ඉන්නේ මහා සඟ රත්නය විතරයි 
එකටත් අත තියන්න හදනවා
හැබැයි පරිස්සමෙන් ඔය අත තියන හැම ලොක්කම  
මොකද අතදාන්නේ කඩිගුලක් අතුලටයි
විදවන්න වෙයි කඩියන්ගේ වැඩ දැක්කම
කෙසේනමුත් අවිස්සුවේ නැතිවුනොත්
තෙරුවන් සරණින් ඉන්න ලැබෙයි 

තෙරුවන් සරණයි!

සගරුවනට ගරුකරන අනාගත පරපුරක් උදෙසා!

මේ රටට වහාම ක්‍රියාත්මක වන පරිදි නව නීති හදුන්වාදියයුතු කාලයක් විශේෂයෙන්ම බවුද්ද භික්ෂූන් වහන්සේලාට සිදුවන අගවුරවය වැලක්වීමට හා බුදු දහම අනුව රට දැහැමි මාවතට ගෙන ඒමට මෙම නීති මා සිතන පරිදි ගෙන ආයුතුය.

1)සර්වාගමික කියා ආගමක් කිසිදු ආගමිකයෙක් අදහන්නේ නැත එබැවින් එම ප්‍රෝඩාව වහා නැවැත්විය යුතුය.
ඒ අනුව භික්ෂූන් වහන්සේලාට රාජ්‍ය උත්සව වලදී හා අනෙකුත් ස්ථාන වලදී ප්‍රමුක තාවය මෙන්ම උස් අසුන් හෝ මුලසුන් ලබා දිය යුතු වේ.

2)මාද්‍ය වෙත වැඩම කිරීමේදී උන්වහන්සේලාට උස් අසුන් හා මුලසුන අනිවාර්යයෙන් ලබාදිය යුතු බවට නීතියක් ගෙන ආ යුතුය මන්ද දැන් පවතින බොහෝ මාද්‍ය ආයතන භික්ෂූන් වහන්සේලාට කිසිදු ගවුරවයක් නොදක්වන බැවිනි.
තවද සාකච්චාවකට කැදවන්නේ නම් ගැහැණු  පාර්ශවය හා සම අසුන් ලබාදීම උචිත නොවන බව සියලු දෙන දැනුවත් කල යුතුය එසේ අසුන් පනවන්නේ නම් එතනින් බැහැරවීම සදහා සියලු බික්ෂුඋන් වහන්සේලා දැනුවත් කල යුතු වේ.

3)කිසිදු බෞද්ද පෙරහරක් හෝ කිසිම කටයුත්තක් සදහා අන්‍යාගමික කොඩි හෝ කිසිදු සලකුණක් බාවිතා නොකලයුතුය.

4)සහජීවන නාමයෙන් යම් භික්ෂූන් වහන්සේ නමක් බෞද්ද විරෝදීව කටයුතු කරන්නේ නම් මහා සන්ගරත්නය හමුවට පමුණුවා උපැවිදි කල යුතුය.

5)බෞද්ද සමාජයේ වරදක් හෝ යම් බික්ෂුවකගේ වරදක් ඇතොත් මහා සන්ගරත්නය හමුවේ එය පැමිණිලි කොට එයට විසදුම් ඉල්ලා සිටිය යුතුය . මාද්‍ය හෝ උත්සාවී හමුවේ එවැනි දේට ගතුකීම පෙර (4) වෙනි කරුණෙහි සදහන් බවුද්ද විරෝදී ක්‍රියාවක් ලෙස සලකා (4) හි සදහන් නීතියට යටත් කල යුතුවේ.

6)ගම් මට්ටමින් අනිවාර්යයෙන්ම බෞද්ද කමිටුවක් පත්කොට ඔවුන්ට වෙන අසාදාරන කම් හෝ ඔවුන්ට ඉටුකරගතයුතු දේ පිලිබදව මහා සන්ගරත්නය මහා නාහිමිවරු දැනුවත් කල යුතුය.

7)මහා සන්ගරත්නය එක්රැස් කොට එක ප්‍රතිපත්තියකට සියලු සඟයා වහන්සේලා එක් කල යුතුය .සන්ගාදිකරණයක් පිහිටුවිය යුතුය.

8)පෙර දක්වූ කරුණු පහසු කරගනුනු වස් මහනාහිමිවරු ඇතුළු උගත් ධර්ම දර හා විනය දර බික්ෂුන් වහන්සේලා ගෙන් සැදුම් ලත් විශේශ සඟ සභාවක් පිහිටුවා පෙර සදහන් කරුණු ඔවුන් හමුවට පැමිණ වීමෙන් විසදාගත යුතු වේ.

දෙපත්නයි නොදකින අපේ කද පණුවෝ!

කන්ට නැතත් තම අරමුණ වෙනුවෙන් වැඩ කිරීමද?
අසල්වැසි සහුර්ද ප්‍රේමය දොරේගලායාමද?


අපේ ලොක්කා වගේමයි , අතිදියුණු රටවල් නිසා අනික් රටවල් වල ආපදාවක් ආවම දෙන්ට එපැයි.

දැන් මේකේ පැති 3-4ක් ඇති නෑ තව ඇති මම දකින 2-3ක් කියන්නම්කො

දැන් අපේ ලොක්ක පලස්තීනෙට දෙන්ට ගියේ මොකද?????
අනෙක් මුස්ලිම් රටවලට පේන්න උන් එක්ක ඉන්නවා කියලා කොච්චර මෙහෙ උන් සාගින්නේ හිටියත් ඒ ලකුණ දාගන්න වුනා මරා ට
මොකද ජිනීවා ප්‍රශ්නෙන් බේරෙන්න අල්ලගන්න පුළුවන් වුනේ උන් හින්ද

දැන් මේ යන්නේ සිද්දවෙන්නේ අනික් ගේම් එක
පාකිස්තානේ කොච්චර කන්න බොන්න නැති උන් හිටියත් දැන් අපිට අපේ ආපදාවට උදව් එවනවා

බෞද්ධන් හැටියට ඒ දිහා බැලුවොත් උතුම් කාර්යක් විදිහටයි පෙන්නේ තමන්ගේ කන්න තියන බත්පත හරි අසරණ කෙනෙක්ට දෙන එක සිංහල බෞද්ධ සිරිත
ඒ නිසා ඒ විදියට බැලුවොත් පකිස්ථානය කියන්නේ උතුම් රටක්
අපි ඒ විදියටත් බලමු මොකද අපි බෞද්ධන් නිසා

දැන් පකිස්ථානෙන් හිතමු ඇයි මුන්ට මෙච්චර සහෝදර අසල්වැසි ප්‍රේමයක්
උන්ගේ රටින් ගහල පන්නන උනුත් මෙහෙ ලගිනවා , උන්ගේ කුඩු ත්‍රිකොනේ ඉන්න ලොකුම බිල්ලෝ ටිකත් අපේ රට හරහා උන්ගේ වෙළදාම කරනවා

ඒ සේරටම වඩා පකිස්ථානය ඉන්දියාවෙන් අපේ රට විරසක කිරීමේ උත්සහයකත් නියැලෙනවා

මේක මේ පොඩි රටක යන දේශපාලන ගේම් එකක් නෙවෙයි

ජාත්‍යන්තර දේශපාලන බල අරගලයක්

මේ හැමදේටම ජැක් එක ගහන පිටිපස්සෙන් සප් එක දෙන්නේ ඇමරිකාව ඇතුළු බටහිර යුරෝපේ රටවල් ආසියාවේ නැගිසිටීමක් සිදුවුනොත් බටහිරයේ තියන බලදිකාරය කඩාවැටෙනවා

අරාබියේ නගිසිටීමක් ආවත් එහෙමයි බටහිර බලය සුන්නත්දුලි වෙලා යනවා

ඒක වළක්වන්නයි මේ සේරම දේවල් එකම එක දම් වලක පුරුක් වගේ බැදිලා සිදුවෙන්නේ

ISIS බිහිකරේ අල්කයිඩාව නිර්මාණය කලෙත් ඔය බටහිර මයි

අරාබියේ බලය බිදින්න දැන් හුගක් දුරට ශක්තිමත් වෙලා තියනවා

අපේ රට අර අව්ජතකයෝ දෙන්නෙක් කිව්වා වගේ උන්ගේ කුරුටු ගාමින්ට මේක පස් ගොඩක් වුනාට
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට සම්පතක් , සම්පතක් කියන එකෙන් එහාට ගිහින් හරිම වචනේ කිව්වොත් ආයුදයක් , නියම වෙපන් එකක්

ටිබෙටය වගේම ශ්‍රීලංකා කියන්නේ සුපිරිම ආයුද

චීනය වට්ටන්න ටිබෙටය වගේම
ඉන්දියාව වට්ටන්න , ශ්‍රීලංකාව

ශ්‍රීලංකාව කිව්වා පලියට ඉන්දියාවට ගේම යන්නේ නැති නිසා මෙතන ත්‍රිකෝණයක් හැදෙනවා
ඉන්දියා පකිස්ථානය ශ්‍රීලංකාව

අපේ හරක්ට නොවටින රට කෙසේ හෝ බටහිරයින්ට වටි

ඔය දේශපාලනික පැත්තෙන් අපේ රටට වටිනාකමක් ලැබෙන හැටි විතරයි
අපි හොදින් දන්නා වගේ අනික් වටිනාකම් දන්නවා නේ හුගක් අය නොදන්නවා වගේ හිටියට .


සුභ අනාගතයක්!

XP මියැදීම

මයික්‍රොසොෆ්ට් සමාගම XP මෙහෙයුම් පද්දතිය අත් හැර දැමීමට සැරසෙයි.

අප්‍රේල් 8 වෙනිදායින් පසුව Windows XP මෙහෙයුම් පද්දතිය සදහා මයික්‍රොසොෆ්ට් සමාගම කිසිදු සහයෝගයක් නොදක්වන බව, බාවිතාකරන්නන් දැනුවත් කරමින් පවතී.එබැවින් තවදුරටත් Windows XP සදහා යාවත්කාලින කිරීම් නොලැබෙනු ඇති.
විශේෂයෙන් ඉදිරියේදී නිකුත්වන් නව මෘදුකාංග සහ දෘඩාංග සදහා XP මෙහෙයුම් පද්දතිය සහයෝගය නොදක්වනු ඇති. මෙහිදී විශේෂයෙන්ම ආරක්ෂාව පිලිබඳ වූ "Security Patches" සහ අනෙකුත් Updates කිසිවක් Microsoft සමාගම විසින් ලබා නොදෙනු ඇති.

ඔබ භාවිතා කරන්නේ XP මෙහෙයුම් පද්දතිය නම්, Windows 7 හෝ  Windows 8 මෙහෙයුම් පද්දති සදහා මාරුවීමට කාලයයි.

පොඩි ධනවතාගේ කතාව කොහොමද ?

මෙහෙමත් වෙන්දේසි :O :D

පොඩි ධනවතාගේ කතාව කොහොමද ?


ඇමරිකාව ඇතුලු බටහිර රටවල් තෙල් තියන රටවල් අල්ලන්න දගලන එක පුදුමයක් නොවෙයි :D

Arrow අලුත්ම කොටස උණු උණුවෙම බාගන්න කෙලින්ම

Arrow~S02~E15 HDTV

Click Download button to start download

http://adf.ly/3266348/arrow-s02-ep15
        x264
        Encode Information
        Resolution....: 720x404
        Video : x264
        Audio : AAC 2ch 48khz
        Frame Rate : 23.976024 fps

ඉගිලෙමුද තනියෙන්?

ඉගිලෙමුද තනියෙන්?

නව තාක්ෂණයේ දියුණුවත් සමග ලෝකයට විවිද දේ පැමිණේ මෙම උපාංගයත් එවැන්නක් මෙයත් අනාගත ගමනාගමනයේ නැමුමකි ක්‍රීඩාබාන්ඩයක් වුවත් මෙහි තාක්ෂනය ඉධිරියේදී විශාල පෙරලියක් ඇතිකරනු නොඅනු මානයි.

ඹ්න් බුකිය ලන්කාවට තහනම් කොරන්නලු යන්නෙ..

ඹ්න් බුකිය න්කා තහනම් කොරන්නලු යන්නෙ.. ඉතින් අපිට මොකද TOR Browser තියනකම් ලන්කාවට ගූගල් තහනම් කරත් මොකද?

TOR browser download hear-->TOR browser free download
About TOR-->torproject.org - tor browser

https://www.torproject.org/index.html.en

Direct Downloads Links for Arrow Season 02


Arrow S02E01 480p
Arrow S02E02 480p
Arrow S02E03 480p
Arrow S02E04 480p
Arrow S02E05 480p
Arrow S02E06 480p
Arrow S02E07 480p
Arrow S02E08 480p
Arrow S02E09 480p
Arrow S02E10 480p
Arrow S02E11 480p
-coming soon...
Arrow S02E12 480p
-Updated
Arrow S02E13 480p
-Updated
Arrow S02E14 480p
-Updated 

Arrow - Direct Downloads Links- all clear Links without advertisement - Torrent links - all I checked and downloaded

Arrow season 01 all episodes collection torrent

all clear Links without advertisement 

 
150 MB සියළු කොටස් - total 2.95GB
Hash code 5D5D57FF587D4ADFB6E5A81FD5B0CFA924C0A7A0
350 MB සියළු කොටස් - total 7.62GB
Hash code FE4F34B5CDDDF7BD9F67819068AC927BC222EB0F
1.2GB සියළු කොටස් - total 29.86GB
Hash code 4BFB2E703AEF135FB452D750F17116FE056585FE
ටොරන්ට් ලින්ක් ක්‍රියා නොකරයිනම් Hash Code එක Torrentz.eu හි සෙවුමක් කරන්න. එවිට ලැබෙන ඕනෑම ටොරන්ට් අඩවියකින් එම ටොරන්ට් එක බාගත කරගත හැක.

සිංහල උපසිරැසි බයිස්කෝප් lk වෙබ් අඩවියෙන් බාගත කරගන්න මෙතනින් යන්න
Click hear

Direct Downloads Links for Season 01
all clear Links without advertisement 
Arrow S01E01 480p
Arrow S01E02 480p
Arrow S01E03 480p
Arrow S01E04 480p
Arrow S01E05 480p
Arrow S01E06 480p
Arrow S01E07 480p
Arrow S01E08 480p
Arrow S01E09 480p
Arrow S01E10 480p
Arrow S01E11 480p
Arrow S01E12 480p
Arrow S01E13 480p
Arrow S01E14 480p
Arrow S01E15 480p
Arrow S01E16 480p
Arrow S01E17 480p
Arrow S01E18 480p
Arrow S01E19 480p
Arrow S01E20 480p
Arrow S01E21 480p
Arrow S01E22 480p
Arrow S01E23 480p