මරාට ඇයි දෙපැත්තේම උන් බනින්නේ

 

ඇයි මේ මරාට සිංහල බෞද්ධ අය වගේම මුස්ලිම් ගොයියනුත් බනින්නේ????????
මොකද පොර දෙපැත්තම ශේප් කරගන්න කියලා හිතාන #$ දුන්නත් මුස්ලිම් උන්ට උන් දන්නවා මේකා සිංහල බෞද්ධ පසුබිමක් තියන එකෙක් කියලා.
උන්ට උන්ගේ උන් ඇරෙන්න වෙන එක ඔය මහලොකු බයියෙක්වත් වත් වටින්නේ නෑ , උඩ දාන් ගිහින් දුන්නට.
ඒකට අපේ හැත්ත
දෙනවනම් දෙන්න බලන්නෙම තමන්ගේ කියලා නොහිතෙන එකෙක්ට.
එකයි සිංහල කම , හා නැද්ද නැද්ද????????

සිරාවටම මරාගේ ආශ්චර්යය කියන්නේ ඕකතමයි ආයුබෝවන්ඩ!
(දෙන්නේ මොකක්ද කියලා ඔයාලට අවශ්‍ය විදියට දාගෙන කියෙව්වනම් හරියටම හරි )

No comments:

Post a Comment