ඇදුම් සහ විලි බිය

ඇදුම් සහ විලි බිය


ඒ යාලුවනේ මම හිතන් හිටි විදිය වැරදිද කොහෙද :/

මම හිතන් හිටියේ මිනිස්සු ඇදුම් එහෙම අදින්නේ විලි වහගන්න කියලා නොවැ :/

ඒකාලේ ගල්යුගයේ දැන් වගේ ඇදුම් තිබ්බේ නෑනේ.
ඒකාලේ මානවය ඒකනිසා තමන්ගේ විලි වහගන්න ( විලිබිය නිසා ) හම් කෑලි කොළ අතු එහෙම අන්ද

අහෝ දැන් කාලේ ගෝලීය උණුසුම වැඩි හින්දද දන්නේ නෑ

කොළ අතු කෑල්ලක් හරි නැද ඉන්න තමයි මේ සමහරක් ගෑනු බලන්නේ :(

ඒකාලේ විලිබිය තිබුනේ විලිවහග්න්න ක්‍රමයක් නොතිබුන නිසා
දැන් විලිබියක් නැත්තේ ඕනෑතරම් විලිවහ්ගන්න ඇදුම් ආයිත්තම් තියන නිසා :/

අහෝ ලොවෙහි ආශ්චර්ය

දැන් අපේ රටේ අක්කල නන්ගිලටත් ඇගෙන් කෑල්ලක් නොපෙනෙන්න ගියොත් නිකන් නින්ද යන්නේ නෑ වගේ නිකන් 3 න් වෙලම නොකෑව වගේ.

දැන් අලුත්ම විලාසිතාව ආයෙත් ඇගේ හැඩේ වැහෙන්න ඇදුම් ඕන නෑ කෙලින්ම හිර ඩෙනිමට බැහැල මගේ කකුල් මෙන්න මෙහෙමයි කියලා කෙලින්ම පෙන්නනවා 




වටේ ඉන්න කොල්ලෙක් බැලුවොත් නම් හෙන ලොකු ඉරි තමයි .
එත් ඉතින් ඒ ඇදන් යන්නේ එයාට බලන්නද????? විලිවහගන්න්ද??? නැතනම් වටේට පෙන්න පෙන්න යන්නද??????????

ඔන්න මම නම් දන්නේ නෑ :v

සමහර අක්කල නංගිලට දණහිසෙන් උඩට නෑන්දොත් නිකන කිති කැවෙනවා වගේ
අහ්හ් සොරි මේවා මේ නව පරපුරේ විලසිතානේ මම ඒ පරපුරේ නෙමේ වෙන්න ඇති :D ඒක නිසා මට ඕවා නිකන් අමුතු ඇත්තේ.

විලිවහගන්න ඕනේ නෑ දැන් අහවල් එක වහගෙන වත් අඩුමගානේ පල
නැත්නම් අපි අදින විදිය මොනවා වුනත් මොකද උබලට උබල ජරා මන්සිකත්වේ හදාගනින් කියලා ස්ත්‍රී දුෂක්යෝන්ට කියලා වැඩක් නැනේ.




අහිංසක හොදට ඇදුම් ඇදන් ඉන්න ආච්චි අම්මලත් දුෂනය කරන බල්ලෝ ඉන්න තැනක උබලයි ඔය විලි බියක් නැති අගලේ දෙකේ ඇදුම් කෑලි දාන් ගිහින් කාන්තා විමුක්තියක් කතාකරලා වැඩක් නෑ නොව

සමාජේ හදන්න ඉස්සෙල්ල තමන් හැදිලා ඉමු .

අපේ වුනත් වැරද්දක් තියනවනම් කියන්න ඕන මොකද කවුරුවත් සර්ව සම්පුර්ණ නෑ නේ

එහෙනම් ජය ශ්‍රී කිව්වා!

සුදු මුනයි, හිර ඩෙනිමයි , කොට සායයි
හරි අවදානම් නංගියේ ,අක්කේ
තව ඔය උඩට අදින විදියේ ඒවා ගැන වෙනම කියන්න ඕන නෑනේ :P

තෙරුවන්සරණින් අව්බෝදවෙත්වා!

No comments:

Post a Comment