අන්තර්ජාලය ලංකාවේ භාවිතා වෙන අයුරු නිවැරදිද?

S E X search කරලා වාර්තා පිහිටවපු අපේ අයට කියන්නේ (අපේ අය = ලංකාවේ අය)

http://www.alexa.com/topsites/countries/LK

මේකට ගිහින් ලංකාවේ තත්වය බලන්න අන්තර්ජාලය භාවිතා කරන ඔයාලා වැඩියෙන්ම ට්‍රැෆික් දෙන්නේ වටිනා කියන සයිට් වලටද කියලා??????

අද්‍යාපනය සදහා අපේ රටේ අන්තර්ජාලය භාවිතා කිරීම කොතරම් අල්පද??????

යුටියුබ් හරහා හුගක් දුරට අද්යාපනික වැඩසටහන් නරබනවා ඇති නමුත් අනික් වෙබ් අඩවි සදහා ශ්‍රීලංකාව තුල මෙතරම් ප්‍රේක්ෂකයන් පිරිසක් එකතුවීමට හේතුව කුමක් වියහැකිද??

අන්තර්ජාලය අවශ්‍ය නෑ සුපිරිම අද්යාපනයක් අපිට රටතුලින් ලැබෙනවා :)
අන්තර්ජාලය භාවිතාකරන්නේ හුදෙක් විනෝදය සදහා පමණි!
අන්තර්ජාලය තුල ලංකාව අසරණයි
ලංකාවේ තාක්ෂනය ව්‍යාප්තවෙලා නෑ
ඔය කප් ගහපු ඒවා බලන්න තමයි ඕක තියෙන්නේ
අධ්‍යාපනයක් මොකටද ? ආතල් එකේ ඉන්නේ නැතුව.
බුකියට එන්නේ ඉගෙන ගන්න නේ

අපි මේ රෑන්ක් වෙනස් කරමුද යාලුවනේ????

හැක් කරලද? :v

නෑ නෑ , අපි ලෝක දැනුම අන්තර්ජාලය ඔස්සේ වැඩිපුර සොයා යමු.

ලංකාවේ ගොසිප් සයිට් වැඩි ඇයි , ලංකාවේ ඉන්නේ ඕපාදුප හොයන උන් විතරක් නිසාද? :/

කරුණ නිවැරදිව වටහා ගමු :)

අධ්‍යාපනික කරුණු සෙවීමටද අන්තර්ජාලය වැඩියෙන් භාවිතාකරමු!

15 | 16 විතර රෑන්ක් තියන ඒවා 100 න් එහාටවත් පන්නා දමමු.
අපේ රටේ අන්තර්ජාල භාවිතාකරන්නේ කාම විකුර්තිකයන්ද?

දැන් කියයි උබ බබා කියලා , හොදට හිතලා බලන්න මේ සිංහල බෞද්ධ රටේ ඔයාල රෑන්ක් කරලා තියන සයිට් කොච්චර උචිතද කියලා ????

එහෙනම් ඔබට ජය ශ්‍රී!

No comments:

Post a Comment