දන්නෝ දනිති නොදන්නෝ අවබෝද කොට ගනිත්වා!

මුන් දන්නවා හොදට තමන්ට එන කුණු ගොඩවල් විසුරවලා හැමෝගෙම කරන්න. 
කිසිම දෙස්පාලුවෙක් තාම රටට අවශ්‍ය දේ කරන්නේ නෑ (වර්තමානයේ)
මහින්ද ගොය්යා නිදි 
රනිල් බුවා ගැන අහන්න කියන්න දෙයක් නෑනේ 
සරත් ෆොන්සේකා මහත්මා ගුණය නැතිකරගත්තා (එත් කල ගුණ අමතක කරන වසල ජාතියක් නෙවෙයි සිංහලු SF ට වගේම මරා ගෝටා හැමෝටම එක අයිතියි ) 
ජෙප්පෝ එදත් කළා අදත් කරනවා
දැන් සිංහලුන්ට ඉන්නේ මහා සඟ රත්නය විතරයි 
එකටත් අත තියන්න හදනවා
හැබැයි පරිස්සමෙන් ඔය අත තියන හැම ලොක්කම  
මොකද අතදාන්නේ කඩිගුලක් අතුලටයි
විදවන්න වෙයි කඩියන්ගේ වැඩ දැක්කම
කෙසේනමුත් අවිස්සුවේ නැතිවුනොත්
තෙරුවන් සරණින් ඉන්න ලැබෙයි 

තෙරුවන් සරණයි!

No comments:

Post a Comment