කකුළුවාගේ කතාවේ නිව් වර්ෂන් එක!

මේක කකුළුවාගේ කතාවේ නිව් වර්ෂන් එක! මහා කකුළුවා තමන් ඇදේට යනගමන් දරුවනුත් යවලා ,වටේ ඉන්න කෙලින් යන එක එක විදියට යන උන්ට කෙලින් පල කියනවා.

හා හා මෙහෙම කියන්න හොද නැනේ අපේ , ජේෂ්ට ශේෂ්ට විශිෂ්ට ඇමති හොරුන්ට (ඕ අයෙත් වැරදුනාද මන්ද? අහ්හ් නෑනෑ හරියටම කියලනේ)

ඇත්ත වශයෙන්ම ආගම දහමට යොමු කරන්න ඕන ළමයින්ව විතරක් නෙවෙයි මුළු සමාජයම.
මුලින්ම ඔය අපේ ඇමති හොරුන්වත් අනිවාර්යයෙන් ආගමක් දහමක් අනුව ජීවත් වෙන්න හුරු කරන්න ඕන නැත්නම් මහා වින්නැහියක්.

fb ගැන ඔච්චර මේඇමතිගොල්ලො බය මුන් නිර්වස්ත්‍ර වෙන හොදම අඩවිය fb නිසා.

එකත් අලුත් පරම්පරාව ඉදිරියේ නොවැ.

දැන් ඇමති ගොල්ලෝ එහෙමයි කියලා උබලා මේ නෙට් එකේම එල්ලිලා මැරෙනවා නෙමෙයි . ඉගෙන ගනිල්ලා නව තක්ශනේ භාවිතා කරහල්ල. හොද දෙකට හැමදේම යොදාගනිල්ල.

අපේ උසස් අද්‍යාපන ඇමති තුමා නොවැ කියන්නේ පුතාට මෙලෝ මොලයක් නැතිවුනාට තාත්තට වගේම.
අහ්හ් ආයෙත් වැරදුනා උබලටයි මොලේ නැත්තේ ඇමතිවරුන්ට කොච්චර සුපිරි මොලයක්ද බොලවූ තියෙන්නේ?????? උබල ගොන්නුවගේ හිටියට උන් උන්ට ඕන දේවල් කරගන්නවා උබලයි අපේ චන්ද වලින්ම පත්වෙලා.

සිරාවට ආශ්චර්ය බොලවූ ආශ්චර්ය!!!!!!!!1111

සුභ අනාගතයක්!!!!!!!!!!!

No comments:

Post a Comment