මිනිසා නමැති අමුතු සත්වයා (001 කොටස)

මිනිසා ,

මිනිසා කියන සත්වයා ගත්තම කතකරල නිම කරන්න බැරි අමුතුම සත්තු ජාතියක්. පොදුවේ මාත්, කියවන ඔබත් ඇතුළු සියලුම මිනිසුන් නොදැනුවත්වම හරිම කුජීත දේවල් සිදු කරයි මේ ඒ කුජීත බවේ පළමු දිගහැරුමයි.

අපේ රටේ වගේම ආසියාවේ බොහෝ රටවල අපි ආහාරයට ගන්න දේවල් එළවලු පලතුරු විකුනන්නේ කොහොමද? අපේ සති පොලේ නම් පුතේ එළවලු පලතුරු අල ලුණු සේරම බිම තමා. හුගාක් තැන්වල කිසිම අරපරිස්සමක් නැතුව ආහාරයට ගන්න දේ තියෙන්නේ. ඒවා නැවත පිළියෙළ කරලා ගන්න නිසා අවුලක් නෑ කියමු.


ඒත් අපි කොලොම්පුරය ගමු කොළොම්පුරයේ දවසට කී දෙනෙක් නම් උදේට දවල්ට රෑට කඩෙන් කනවද?

ආප්ප කියයි රයිස් කියයි කොත්තු කියයි අරක මේක වයිවාරන නම් තියන කෑම , මේවා කන්නේ බඩට හැබැයි මේ හෝටල් බොහොමයක මේවා නිසි පරිස්සමකින් නොසාදන බව හුගදෙනෙක් දන දැනමයි කන්නේ ඒ තමයි මේ කියන්න යන්නේ මිනිසා කියන අමුතුම සත්වයා ගැන.


බිම දමාගෙන අනපු පිටි මැස්සෝ අහුරුණු කෑම බිම රසකර අපි බුදිනවා.

හැබැයි පුතේ ඒ කැපුවා අධෝමුකයෙන් පිටකරන්න වැසිකිලියට අවශ්‍ය කොමඩ් එක විකුනන්නේ නම් AC ෂෝ රූම් වල, අනේ අපොයි මෙහෙමත් ලෝකයක් නොවැ.


එතනින් ගියාම කන්න ගන්න ඩේ බිමදමාගෙන පයට පෑගෙන සෙරෙප්පුවට සපත්තුවට පෑගෙන දේවල් කන්න ගන්නකොට ඔය නිතරම බිම පෑගෙන සෙරෙප්පුව නම් විකුනන්න තියෙන්නේ AC කොරපු ෂෝ රූම් වල හනේ අපොයි.


මිනිසා කියනසත්වයාගේ කුජීත කම ගැන නම් කියා නිම කල නොහැකිය මේ කුජීත කම මිනිසුන් වන අපිට ඉන්ස්ට්‍රෝල් වී ඇති වයිරසයක් යයිද මට සිතේ.


සිංහ ලේ පෙනේනොපෙනේ.

සිංහලේ, සිංහලේ චාටර්ද? ජාතිවාදීද? අන්තවාදීද?

ලෝකේ කීදෙනෙක් නම් හොල්මන් වලට බයද???

ඉන් කී දෙනාද හොල්මනක් දැකලා තියෙන්නේ?????

චිත්තර පටියකින් පත්තරේකින් පොටෝවකින් විදියෝවකින් හොල්මනක් කියන ඩේ තමන්ගේ මනසට ඇතුල් කරගත්තු මිනිස්සු හොල්මනක් කියන සංකල්පයට කෙතරම් බයද????

රෑකට තනියම එලියටකට පවා බහින්නට බයයි හොල්මන් සංකල්පය හිත තුල ඇති නිසා.

සිංහලේ ගැන කියන්න ගොහින් මේ මොන හොල්මන් කතාවක්ද මේ කියන්නේ???

සිංහලේහෝ මොන නමකින් හරි මෙතෙක් ආපු  සියලුම ජාතිය (සිංහල) ගැන කතකරන සංවිදාන පෙන්වා දුන්නේ හොල්මන කියන සංකල්පය ලෙස සලකන නොදකින යථාර්තයයි.(නමුත් ඒ විදියට හොල්මන පිලිබදව නම් මේ අය නොසිතනවා සිකුරුය)

මුස්ලිම් අන්තවාදයක් නෑය...........

රට සියලු දෙනාගේය............

සහජීවනයෙන් ඉන්ටා ඕනෑය............

වගේ කාරනා කත්කරනුයේද එවැනි අන්තවාදයක් තිබෙන බැවින් එහි විලි වැසීමට බව බහුතරයකට නොතේරෙන්නේ මන්ද යයි මට නොතේරේ.

හරි හමන් විදියට මේ පැනයට මැදිහත් වන්නෙකු කල යුත්තේ කුමක්ද ????????

ඉතාම සුළු දෙයකි.

අන්තාව්දී සියලු කරුණු අතුගා දැමූ විට ලෙයට ලෙය ඉල්ලන සාපලත් සිතුවිලි වලින් බොහෝ දෙනා ඉවත්වනු ඇත.

බෙදෙන්නටඑපා යයි සිහල මිනිසුන්ට අවවාද දෙද්දී , ක්වාසි අධිකරණ , වෙනම වූ නීති වෙනස් වූ විවාහ නීති, වෙනස් වූ ඇදුම් පැළදුම් ජාතික ආරක්ෂාවට පවා බාධා වන බුර්කා වැනි ඇදුම් වෙනම ආහාර රටාවක් ඔවුන්ගේ සංස්කෘතිය තුල පවත්වා ගැනීම නම් කිසි වෙකුට අභියෝග කල නොහැකිය නමුත් එය අනෙකාටද බලෙන් පටවන විට මේ මනුසත් ලේ කියනා තිරිසන් ලේ ඇති උගතුන් යයි සිතා සිටිනා කවලම් මුනිච්චා කාරයන් කොහේ සිටියේද??????

අන්තාවාදය නම් අන්තවාද්යම වන්නේය විසෙන් විස නසනා තැනට මේ පැනය උග්‍රවී ඇති බැවින් මෙසේ සංවිධාන බිහිවීම පුදුමයට කරුණක් නොවන්නේය.

විස නසන්නට පුළුවන් ඇත්තවුන් විස වර්ධනය කරන්නේ උන් උන්ගේ මදි තරකර ගැනීමට මෙය කප්රුකක් වන බැවින්.

රට කෑලි කෑලි වලට බෙදා ඉල්ලද්දී එදා 90% කටත් වඩා වූ සිංහලයන් අද කෙමෙන් මේ දේශපාලන නරුමයන්ගේ බඩගෝස්තර වාදය නිසා 50% ටත් අඩු තත්වයකට මහා ජාතිය පත්වෙද්දී මේ රටේ උරුම කරුවන් කරුමක්කාරයන් වෙද්දී.

සහජීවන උලව්වක් අටවා තව දුරටත් සිංහලයක් නැත යයි කියනවාට වඩා සිහලේ ජාන ඇති එකෙකු හෝ පෙරට විත් රට ජාතිය සුරක්ෂා කරනු ඇතැයි මගේ නම් බලාපොරොත්තුවයි.

නියපොත්තෙන් කඩන්නට තිබු දේවල් දැන් පොරවෙන් පවා සිදලිය නොහැකි තරමට දළුලා වැදී හමාරය නමුත් තවමත් මවු ගස ශක්තිමත්ය අයගේ රීරිය මාංශ උරා බොන්නට අයගෙන්ම බිහිවුණු සමහරක් පාපතරයන් මේ පිලිලයන්ට රුකුල්දෙන්නේ මන්දැයි මා නොදනිමි නමුත් මා දන්නා එකදු දෙයක් ඇත උන්ට නම් ඇත්තේ ජාතකයේ වැරද්දක්මය.

මනුසත් ජාතිය ලෙස ඉන්නට නම් බෙදීම් පසකලා යුතුය බෙදීම තවතවත් අටවාගන්නා අමනයන් රැලක් හට සහජීවනයක් යයි දෙයක් අටවා මනුෂත්වයක් කියාපාන්නේ මොන හිතකින්ද?

කියන්නට නම් බොහෝ ඩේ ඇත මේ සම්බන්දව නමුත් අහන්නට කෙනෙකු නොමැති බැවින් කියා පලක් නොමැත.

කළු කොඩි මොන පාටද?

කළු කොඩි මොන පාටද සිරාවටම?

 ඇයි මේ කළු කොඩි ?

සිද්දිය ලංකාවේ ජීවත්වෙන ලංකාවේ දේශපාලන මඩගොහොරුව දන්නා ඇත්තන්ට අමුතුවෙන් ඇගිල්ලෙන් ඇනල කියන්ට ඕනේ නෑනේ 

අපේ රටේ ජනතාව වශයෙන් සාමාන්‍ය මිනිස්සු නිවැරදිම විදියටනම්, එකදාස් අටසීය බරගනන් වල ඉදලම කළු කොඩිය උස්සගෙනම තමයි ඉන්ට ඕනා.
මෙතෙක් කල් මේ රට පාලනය කරපු දේශපාලුවන්ගේ අමන වැඩ නිසා  කළු කොඩිය ඔලුවේ ගහන්  තමයි හරි  නම්ජීවත්  වෙන්ට ඕනා.

ජනවාරි  අට  ඔය  සේරම වෙනස්  කොරල  සුරලෝකයක්  මවන්නට  සුර දුඋතය්ක්  ගෙන්ටුවා  පොරත් වෙනදා ගහන පදේම  ගහගෙන තිබ්බ ටිකත් කාගෙන  අලුතෙන් කිසි දෙයකුත් නැතුව අගේට ඉන්ටවා එච්චරයි සිද්දිය.

කියන්නට ඕනා වුනේ අමුතුවෙන් කළු කොඩි ගහන්නට ඕනා නැති බවයි.

එදා ඉදලම මේ රට ජාතිය ටිකෙන් ටික දේශපාලුවන් විසින් පාවා දෙන එකයි කරේ දැන් කවලම් මැල්ලුමක් වෙන තරමට පාවාදීලා ඉවරයි කළු කොඩි කෙසේ වෙතත් මේ දේශපාලුවෝ රටට ජාතියට සුදු කොඩි උස්සන කාලේ නම් ලග ලග එන බව ඔය උන්දලා සේරමලා මටක තියාගෙනම වැඩ කාරොත් හොදයි.

එහෙම වෙන්ටේ ඉතින් තව දුරටත් මිනිස්සු නිල කොඩි කොළ කොඩි රතු කොඩි වගේ පාට පාට කොඩි පස්සෙන් ඉස්සරහටත් දනින් වැටීගෙන ගියොත් තමා ඕන් අපි නොකීවා කියන්ට එපා පුතෝ.

නැමුමට ඇරබුමක්

නැමුම මගේ අදහස් නිදහසේ ලියවෙන තැන.



එහෙමම නෙමෙයි මේ බ්ලොගය පටන්ගන්නේ, කෙසේ කොහොම පටන්ගත්තත් යලට-මාහට ලිපියක් මොකක් හරි අල්ලාගෙන අවුරුද්දට දෙතුන් සැරේ කිසිම අරමුණක් නැතුව ලියවුනු මේ බ්ලොග් අඩවියට ,අදවගේ ලංකාවට සුවිශේෂී නැමුමක් බලාපොරොත්තු වුන දිනයකදී මමත් හිතුව අංශක ගණනාවකින්ම නැමුමක් සටහන් කරලා මගේ අදහස් කියවන්න එන එක පාටකයෙකුට හෝ අද ඉදල ලියල තියන්න.

අද ඉදන් මගේ අදහස් නිදහසේ ලියවෙන තැන කියන එකට අකුරු නියමෙටම ගැලපේවි අනිවාර්යයෙන් දිනපතා ලිපිත් පලවේවි.

මාතෘකා සාමජීය වටපිටාව අනුව සකස්වෙන න්තර්ජාලය රට ලෝකය කලබන දේවල් ගැන අනිවාර්යයෙන් මගේ සටහනක් මෙහි තැබීවී.

ඉතින් අද සිට ඔබ සියලු දෙනා හට කෙරෙන ආරාධනාවයි කියවන්නට පුළුවන් නම් අඩුපාඩුත් කියලා යන්න.

ස්තුතියි.

තෙරුවනසරණයි!!!