කළු කොඩි මොන පාටද?

කළු කොඩි මොන පාටද සිරාවටම?

 ඇයි මේ කළු කොඩි ?

සිද්දිය ලංකාවේ ජීවත්වෙන ලංකාවේ දේශපාලන මඩගොහොරුව දන්නා ඇත්තන්ට අමුතුවෙන් ඇගිල්ලෙන් ඇනල කියන්ට ඕනේ නෑනේ 

අපේ රටේ ජනතාව වශයෙන් සාමාන්‍ය මිනිස්සු නිවැරදිම විදියටනම්, එකදාස් අටසීය බරගනන් වල ඉදලම කළු කොඩිය උස්සගෙනම තමයි ඉන්ට ඕනා.
මෙතෙක් කල් මේ රට පාලනය කරපු දේශපාලුවන්ගේ අමන වැඩ නිසා  කළු කොඩිය ඔලුවේ ගහන්  තමයි හරි  නම්ජීවත්  වෙන්ට ඕනා.

ජනවාරි  අට  ඔය  සේරම වෙනස්  කොරල  සුරලෝකයක්  මවන්නට  සුර දුඋතය්ක්  ගෙන්ටුවා  පොරත් වෙනදා ගහන පදේම  ගහගෙන තිබ්බ ටිකත් කාගෙන  අලුතෙන් කිසි දෙයකුත් නැතුව අගේට ඉන්ටවා එච්චරයි සිද්දිය.

කියන්නට ඕනා වුනේ අමුතුවෙන් කළු කොඩි ගහන්නට ඕනා නැති බවයි.

එදා ඉදලම මේ රට ජාතිය ටිකෙන් ටික දේශපාලුවන් විසින් පාවා දෙන එකයි කරේ දැන් කවලම් මැල්ලුමක් වෙන තරමට පාවාදීලා ඉවරයි කළු කොඩි කෙසේ වෙතත් මේ දේශපාලුවෝ රටට ජාතියට සුදු කොඩි උස්සන කාලේ නම් ලග ලග එන බව ඔය උන්දලා සේරමලා මටක තියාගෙනම වැඩ කාරොත් හොදයි.

එහෙම වෙන්ටේ ඉතින් තව දුරටත් මිනිස්සු නිල කොඩි කොළ කොඩි රතු කොඩි වගේ පාට පාට කොඩි පස්සෙන් ඉස්සරහටත් දනින් වැටීගෙන ගියොත් තමා ඕන් අපි නොකීවා කියන්ට එපා පුතෝ.

No comments:

Post a Comment