නැමුමට ඇරබුමක්

නැමුම මගේ අදහස් නිදහසේ ලියවෙන තැන.



එහෙමම නෙමෙයි මේ බ්ලොගය පටන්ගන්නේ, කෙසේ කොහොම පටන්ගත්තත් යලට-මාහට ලිපියක් මොකක් හරි අල්ලාගෙන අවුරුද්දට දෙතුන් සැරේ කිසිම අරමුණක් නැතුව ලියවුනු මේ බ්ලොග් අඩවියට ,අදවගේ ලංකාවට සුවිශේෂී නැමුමක් බලාපොරොත්තු වුන දිනයකදී මමත් හිතුව අංශක ගණනාවකින්ම නැමුමක් සටහන් කරලා මගේ අදහස් කියවන්න එන එක පාටකයෙකුට හෝ අද ඉදල ලියල තියන්න.

අද ඉදන් මගේ අදහස් නිදහසේ ලියවෙන තැන කියන එකට අකුරු නියමෙටම ගැලපේවි අනිවාර්යයෙන් දිනපතා ලිපිත් පලවේවි.

මාතෘකා සාමජීය වටපිටාව අනුව සකස්වෙන න්තර්ජාලය රට ලෝකය කලබන දේවල් ගැන අනිවාර්යයෙන් මගේ සටහනක් මෙහි තැබීවී.

ඉතින් අද සිට ඔබ සියලු දෙනා හට කෙරෙන ආරාධනාවයි කියවන්නට පුළුවන් නම් අඩුපාඩුත් කියලා යන්න.

ස්තුතියි.

තෙරුවනසරණයි!!!

No comments:

Post a Comment