දෙපත්නයි නොදකින අපේ කද පණුවෝ!

කන්ට නැතත් තම අරමුණ වෙනුවෙන් වැඩ කිරීමද?
අසල්වැසි සහුර්ද ප්‍රේමය දොරේගලායාමද?


අපේ ලොක්කා වගේමයි , අතිදියුණු රටවල් නිසා අනික් රටවල් වල ආපදාවක් ආවම දෙන්ට එපැයි.

දැන් මේකේ පැති 3-4ක් ඇති නෑ තව ඇති මම දකින 2-3ක් කියන්නම්කො

දැන් අපේ ලොක්ක පලස්තීනෙට දෙන්ට ගියේ මොකද?????
අනෙක් මුස්ලිම් රටවලට පේන්න උන් එක්ක ඉන්නවා කියලා කොච්චර මෙහෙ උන් සාගින්නේ හිටියත් ඒ ලකුණ දාගන්න වුනා මරා ට
මොකද ජිනීවා ප්‍රශ්නෙන් බේරෙන්න අල්ලගන්න පුළුවන් වුනේ උන් හින්ද

දැන් මේ යන්නේ සිද්දවෙන්නේ අනික් ගේම් එක
පාකිස්තානේ කොච්චර කන්න බොන්න නැති උන් හිටියත් දැන් අපිට අපේ ආපදාවට උදව් එවනවා

බෞද්ධන් හැටියට ඒ දිහා බැලුවොත් උතුම් කාර්යක් විදිහටයි පෙන්නේ තමන්ගේ කන්න තියන බත්පත හරි අසරණ කෙනෙක්ට දෙන එක සිංහල බෞද්ධ සිරිත
ඒ නිසා ඒ විදියට බැලුවොත් පකිස්ථානය කියන්නේ උතුම් රටක්
අපි ඒ විදියටත් බලමු මොකද අපි බෞද්ධන් නිසා

දැන් පකිස්ථානෙන් හිතමු ඇයි මුන්ට මෙච්චර සහෝදර අසල්වැසි ප්‍රේමයක්
උන්ගේ රටින් ගහල පන්නන උනුත් මෙහෙ ලගිනවා , උන්ගේ කුඩු ත්‍රිකොනේ ඉන්න ලොකුම බිල්ලෝ ටිකත් අපේ රට හරහා උන්ගේ වෙළදාම කරනවා

ඒ සේරටම වඩා පකිස්ථානය ඉන්දියාවෙන් අපේ රට විරසක කිරීමේ උත්සහයකත් නියැලෙනවා

මේක මේ පොඩි රටක යන දේශපාලන ගේම් එකක් නෙවෙයි

ජාත්‍යන්තර දේශපාලන බල අරගලයක්

මේ හැමදේටම ජැක් එක ගහන පිටිපස්සෙන් සප් එක දෙන්නේ ඇමරිකාව ඇතුළු බටහිර යුරෝපේ රටවල් ආසියාවේ නැගිසිටීමක් සිදුවුනොත් බටහිරයේ තියන බලදිකාරය කඩාවැටෙනවා

අරාබියේ නගිසිටීමක් ආවත් එහෙමයි බටහිර බලය සුන්නත්දුලි වෙලා යනවා

ඒක වළක්වන්නයි මේ සේරම දේවල් එකම එක දම් වලක පුරුක් වගේ බැදිලා සිදුවෙන්නේ

ISIS බිහිකරේ අල්කයිඩාව නිර්මාණය කලෙත් ඔය බටහිර මයි

අරාබියේ බලය බිදින්න දැන් හුගක් දුරට ශක්තිමත් වෙලා තියනවා

අපේ රට අර අව්ජතකයෝ දෙන්නෙක් කිව්වා වගේ උන්ගේ කුරුටු ගාමින්ට මේක පස් ගොඩක් වුනාට
ඇමරිකාව ඇතුළු බටහිර රටවල් වලට සම්පතක් , සම්පතක් කියන එකෙන් එහාට ගිහින් හරිම වචනේ කිව්වොත් ආයුදයක් , නියම වෙපන් එකක්

ටිබෙටය වගේම ශ්‍රීලංකා කියන්නේ සුපිරිම ආයුද

චීනය වට්ටන්න ටිබෙටය වගේම
ඉන්දියාව වට්ටන්න , ශ්‍රීලංකාව

ශ්‍රීලංකාව කිව්වා පලියට ඉන්දියාවට ගේම යන්නේ නැති නිසා මෙතන ත්‍රිකෝණයක් හැදෙනවා
ඉන්දියා පකිස්ථානය ශ්‍රීලංකාව

අපේ හරක්ට නොවටින රට කෙසේ හෝ බටහිරයින්ට වටි

ඔය දේශපාලනික පැත්තෙන් අපේ රටට වටිනාකමක් ලැබෙන හැටි විතරයි
අපි හොදින් දන්නා වගේ අනික් වටිනාකම් දන්නවා නේ හුගක් අය නොදන්නවා වගේ හිටියට .


සුභ අනාගතයක්!

No comments:

Post a Comment